දැක්ම
මෙතක් ලොව නොදුටු , රටක් තුල විපරිවර්තනයක සහිත ලෝවටම ආදර්ශයක් වන : එක්සත්, සමෘද්ධිමත්, යුක්ති සහගත දේශයක් නිර්මාණය කිරීම.
මෙහෙවර
නව පරපුරක තරුණ නායකයින් හඳුනා ගැනීම, මෙහෙයවීම, මග පෙන්විම, පුරෝගාමීන් කිරීම කල පසු , ඔවුන් සදහා ජාතික වේදිකාවක් ලාබා දෙමින්
පැහැදිලි දර්ශනයක් ඇති , ප්‍රගුන නිපුණතාවක් සහිත, ශක්තිමත් චරිතයකින් සමන්විත , අව්‍යාජ දයානුකම්පාව ඇති නායකයින් තුලින් අපේ දේශයේ දරුණු සහ උග්රවෙමින් පවතින දේශපාලන, ආර්ථික හා සමාජ යථාර්ථයන් විපරිවර්තනය කිරීම.
මූලික වටිනාකම්
පැහැදිලි දැක්ම
විපරිවර්තනයක්ම්වු දේශයක් උදෙසා පැහැදිලි දර්ශනයක්. එය කෙරෙහි ඔවුන්ගේ කැපවීම පිළිබඳ පැහැදිලිවු , එම මංපෙත් නිර්මාණය කරන්නාවු නායකයින්. එලෙසම එම දර්ශනය අකර්ශනීයව සන්නිවේදනය කිරීමට හැකියාව ඇති නායකයින්.
නිපුණතාව
ශ්‍රී ලංකාවේ සංකීර්ණ යථාර්ථයන් තෙරුම් ගත්, පවතින දේශපලන සංකෘතිය තුල සහ රාජ්‍ය අංශයේ ඌනතාවයන් අවබෝධ කරගත් , එම බාධක මධ්‍යයේ තම විශිෂ්ට නිපුණතා තුලින් තිරසාර හා ප්‍රතිඵල ගෙන එමට හැකි අති දක්ශයන්.
ශක්තිමත්, යුක්තිය කේන්ද්‍ර කරගත් වටිනාකම් පද්ධතියක් වෙනුවෙන් අඛණ්ඩතාව පෙනී සිටින අතරම, වගවීම සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට ගැඹුරු හා නොසැලෙන කැපවීමක් ඇති නායකයින්.
සහනුකම්පාව
සාමාන්‍ය ජනතාවගේ වේදනාව, දුක්ගැනවිලි, අයුක්ති සහගත ජීවමාන යථාර්ථයන් සහනුකම්පිතව දැනෙන , විසදීම සදහා වෙහස මහන්සිය නොබලා ක්‍රියාත්මක විමට අවංකව පෙලඹෙන නායකයෙක්. ආගම, ජාතිය, දේශපාලන සම්බන්ධතාවය, ලිංගික දිශානතිය හෝ පංතිය නොසලකා සියලු පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සහ සටන් කරන නායකයෙක්.
ඇයි?
ශ්‍රී ලංකාව සෞභාග්‍යයමත් , සාමකාමී , අභිමානවත් දේශයක් බවට පත්කිරිම සදහා , අපගේ දේශපාලන සංස්කෘතිය විපරිවර්තනය කල යුතු නිසා. දිගු කාලීනව ප්‍රගතිය සඳහා යොවුන් පරපුරකට මග පෙන්විමක් , අඩි තාලමක් සහ වේදිකාවක්/ තොතැන්නක.
කෙසේද?
අනාගත නායකයින් සඳහා, විද්වත් සහ ප්‍රායෝගික නායකත්වය පුහුණුවක්. සමාජ-ආර්ථික තේමාවන් පිළිබඳ ගුණාත්මක විෂය මාලාවක් සහිත බිම් මට්ටමේ ඇකඩමියක් නිර්මාණය කිරිම.
මොනවාද?
ශ්‍රී ලංකාව සඳහා ප්රගතිශීලී, මනා පුහුණුව ලත්, දක්ෂ දේශපාලන නායකයින් බිහිකිරීමේ 2048 දැක්මක් සහිත විවිධාකාර, ප්රගතිශීලී, ප්‍රතිඵල මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් තුලින් රටේ දේශපාලන, ආර්ථික හා සමාජ වටිනාකම් විපරිවර්තනයක් සදහා ක්‍රියාකාරීත්වය.
අභිමතාර්ථ
වටිනාකම් සහිත චරිතයක් ඇති ,සුවිශේෂී හැකියාවන්ගෙන් අනූන, ශ්‍රාස්ත්‍රීය ඉගෙනීමෙකින් සහ බාහිරව ලබාගත් ඉගෙනීම්වලින් සන්නද්ධව පැහැදිලි දැක්මකින් සහ සහනුකම්පිතබවකින් රට වැසියන්ට සේවය කිරීමට රුචි ජාතික තලයේ නායකයන් බිහිකිරීම.
කාර්යක්ෂමව සහ උපායමාර්ගිකව ශ්‍රී ලංකාව ඇයගේ සියවන නිදහස් සැමරුම සදහා ගාමනය කලහැකි නව පරම්පරාවක් සවිබල ගැන්වීම.
ජාතික නායකයන්ට දේශපාලනිකව,සමාජීයව සහ ආර්ථිකමයව ජාතික විපරිවර්තනයක් සදහා දිගුකාලීන තිරසාර විසදුම් සම්පාදනය කරන වේදිකාවක් නිර්මාණය.
ආර්ථිය,සෞඛ්‍ය සහ යහ පැවැත්ම ,විවිධත්වය සහ අන්තර්ග්‍රහණය , ආණ්ඩුකරණය, පාරිසරික, කෘෂිකාර්මික සහ අධ්‍යාපනික අංශයන් සදහා නවෝත්පාදිත ජාතික ප්‍රථිපත්ති සම්පාදනය සහ ප්‍රවර්ධනය .
ක්‍රියාකාරී පුරවැසිභාවය සහ යහක්රියාකාරී මැදිහත්වීම් සහිත සංස්කෘතික සංදර්භයක් සදහා ජාතික ධාරිතාව සැකසීම.

BOARD OF DIRECTORS

Educational background: University of Jayawardenapura
Area of Study: Communication, Political Science, Sociology
Policy/working Committee: PR and Communication

Educational background: Mcgill University
Area of Study: Cognitive Science
Policy/working Committee: Curriculum and Technology, Agriculture and Environment

Educational background: University of Colombo
Area of Study: Law
Policy/working Committee: Recruitment and national organizing

Educational background: Harvard University, Victoria University
Area of Study: Business Administration
Policy/working Committee: Education, Technology and Economic Reform

Educational background: Wellesley College, Stanford University
Area of Study: Anthropology and Cinema & Media Studies
Policy/working Committee: Curriculum and Technology, Education reform

Educational background: Global University for Lifelong Learning (GULL), Open University of Sri Lanka
Area of Study: Development and Public Policy
Policy/working Committee: Diversity and Inclusion / PR and communication

Educational background: University of Notre Dame
Area of Study: International Affairs and Economics, Peace studies
Policy/working Committee: Diversity and Inclusion + Fundraising

Educational background: Eastern University , Metropolitan UK
Area of Study: Psychology, Human Resource Management
Policy/working Committee: Recruitment and National Organizing
CORE TEAM 2020-2021

Educational background: Harvard University
Area of Study: Political Science & Economics
Policy/working Committee: Politics and Governance

Educational background: Gordon College, University of Colombo
Area of Study: Political Science, Gender and Women’s Studies
Policy/working Committee: Politics and Governance

Area of Study: Law
Educational background: London School of Economics
Policy/working Committee: Politics and Governance

Educational background: Jawaharlal Nehru Technological University (JNTU)
Area of Study: Civil Engineering
Policy/working Committee: Curriculum and technology and Fundraising

Educational background: Harvard University, Occidental College
Area of Study: International Relations, Education Policy
Policy/working Committee: Curriculum and technology

Educational background: University of Colombo, Yale Law School
Area of Study: Law, Constitutionalism in the Global South
Policy/working Committee: Diversity and Inclusion

Educational background: University of Jayawardenapura
Area of Study: Finance
Policy/working Committee: Diversity and Inclusion / PR

Educational background: University of Jaffna
Area of Study: Chemistry
Policy/working Committee: Environment and Agriculture

Educational background: University of Kelaniya
Area of Study: Peace and Conflict Studies
Policy/working Committee: Environment and Agriculture

Educational background: University of Colombo
Area of Study: Bio-Sciences
Policy/working Committee: Economic Reform

Educational background: University of London
Area of Study: Economics & International Relations
Policy/working Committee: Economic Reform

Educational background: University of Colombo
Area of Study: Medicine, Cardiology
Policy/working Committee: Economic Reform and Health and Wellbeing

Educational background: University of Colombo
Area of Study: Medicine
Policy/working Committee: Health and Wellbeing

Educational background: Vitebsk State Medical University
Area of Study: Medicine
Policy/working Committee: Health and Wellbeing

Educational background: University of Jayawardenapura
Area of Study: Sports science and management
Policy/working Committee: Health and Wellbeing

Educational background: Law College of Sri Lanka
Area of Study: Law
Policy/working Committee: PR

Educational background: University of Birmingham
Area of Study: Conflict, State-building, and Development
Policy/working Committee: Fundraising and Environment and Agriculture

Educational background:Chartered Institute of Marketing
Area of Study: Finance
Policy/working Committee: Fundraising

Educational background: Open University of Kandy
Area of Study: Social Sciences
Policy/working Committee: Recruitment and National Organizing

Educational background: National Institute of Social Development
Area of study: Social Work
Policy/working Committee: Recruitment and National Organizing

Educational background: Sir John Kotelawala Defense University
Area of Study: Law
Policy/working Committee: Recruitment

Educational background: University of Bradford, University of Colombo
Area of Study: Business Management, Peace & Conflict Studies, Psychology
Policy/working Committee: PR / Recruitment

Educational background:Postgraduate Institute of Management – SL, University of Wisconsin – Superior
Area of Study: Business Administration, Economics and International Business
Policy/Working Committee: Environment and Agriculture

Educational background: Staffordshire University
Area of Study: Business Management & Information Systems
Policy/working Committee: Environmental and Agriculture

Educational background: LLB
Area of Study: University of Colombo – Faculty of Law
Policy/working Committee: Recruitment

Educational background: Open University of Sri Lanka
Area of Study: Business Management, Digital Marketing, Graphic Design
Policy/working Committee: PR

Educational background: University of Colombo
Area of Study: International Relations
Policy/working Committee: PR

Educational background: University of Colombo, University of Nottingham
Area of Study: Climate Change and Environmental Management, Environmental Science
Policy/working Committee: Environment and Agriculture

Educational background: University Of Chichester, Uk.
Area of Study: Education Management and Leadership.
Policy/working Committee: Education Reform/ PR

Education: Penn State University, University of Colombo
Area of Study: Law
Policy committee: diversity and inclusion

Educational background: Cardiff Metropolitan University
Area of Study: Business Administration, IT, Project Management
Policy/working Committee: Recruitment

Profession: Attorney at Law
Education: University of London
Area of study: Law
Policy/working Commitee : Curriculum and technology / Education Reform

Educational background: Msc in Media and Communication (Asia e University ), Msc in Digital Media ( Asian Open education institute)
Area of Study: Media , Content Development, Digital Media
Policy/working Committee: PR and communication

Education : Faculty of Law, University of Colombo.
Area of study : Law & Democracy

Read for the National Diploma in Training & Development at the CIPM
Certified Simulation & Gamification based Training Facilitator – Silega International
Founder/ MD/ Lead Trainer – Quest Lanka Exclusives (Pvt) Ltd – qLE
